cross menu bar

Tuesday, December 15, 2015

Videopad Video Editor..

මෙගා බයිට් පහකින් වැඩ දාලා වීඩියෝ edit කරන්න කැමතිද?
මේක වීඩියෝ වලට නියම effects එහෙම දාලා අපේ වීඩියෝ Edit කරන්න පුලුවන් මෘදුකාංගයක්,ඕනම කෙනෙක්ට Use කරන්නත් පුළුවන්.




මේ තියෙන්නේ මගේ Screen shots කිහිපයක්.



 මේක මේ මෘදුකාංගයේ 3.54 සoස්කරණය.
ඇත්තටම මේ වගේ මෘදුකාංග නොමිලේ ලබා දෙන ඒවා නෙමෙයි. 💲
මේක Download කර ගන්නා ආකරය සහ Serias key එක යොදාගෙන සදහටම Active කර ගන්නා ආකාරය පහතින්..

මුලින්ම මෙතනින් ගිහින් Download කර ගන්න.
5.5mb වගේ තියෙන්නේ.
 [Link File 1] එක කියලා තියෙන එකෙන් Download කරගන්න.
දැන් සාමන්‍ය විදියට Install කර ගෙන Open කර ගන්න.
ඒත් තවම මේක Active වෙලා නෑ.
දැන් මේකේ File වල තියෙන Register software... කියන එකට යන්න.


එතකොට මේ වගේ එකක් Open වෙයි.

මේකේ Registration Code: එක ගහන්න තියෙන තැන මේ පහළින් තියෙන Serial Key එකක් කොපි කරලා පේස්ට් කරන්න.
-මටනම් පළවෙනි එක හරි ගියා.
  • 1727443-otkvcl
  • 1641152-fnpscl
  • 1502523-ztmgcl

Register code එක දීලා Register කියන එක දීපුවම මේ විදියට දෙකක් එයි.


ඒක Continue කරාම මේ වගේ එකක් එයි, ඒකේ මේ අන්තිමට තියෙන Later කියන එක දෙන්න.

දැන් වැඩේ හරි. දැන් Videopad එක close කරලා Open කරන්න. එතකොට උඩින් මෙහෙම වැටිලා තියෙයි. 😛

-මේක ගැන මොකක් හරි ගැටළුවක් තියෙනවනම් මෙතනින් මගේ මේ ගැන තියෙන Youtube වීඩියෝ එක බලන්න.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...