cross menu bar

Sunday, December 6, 2015

Drivers ලේසියෙන් Update කරමු...

අද ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි drivers update කර ගන්න විදියක් නැති කම.ඇත්තටම මේක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.මේකට විසදුමක් විදියට තියෙන හොදම software එකක් තමයි Driver booster කියන්නේ.



මේ software එක මඟින් අපේ පරිගනකයේ කල් ඉකුත් වෙලා තියෙන drivers search කරලා auto update කර ගන්න පුළුවන්. මම දැකලා තියෙන හොදම driver booster එකක් තමයි මේක. ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. 13 mb පමණයි.
මෙතනින්  අරගන්න.


  • දැන් සාමාන්‍ය විදියට install කර ගන්න. Install කරද්දි මේ tik mark එක අයින් කරන්න.



  • දැන් මේක open කරාම යට තියෙන Enter license කියන එකට යන්න.



  • දැන් මේ key එක යොදාගෙන සදහටම active කර ගන්න.

Serial key-  38A24-42DC3-6BF6B-70CB3




  • දැන් ඔයාලා කැමති විදියට Drivers update කර ගන්න පුලුවනි.

Active කර ගන්න එක ගැන මොකක් හරි ගැටළුවක් තියෙනවනම් මගේ මේ වීඩියෝ එක බලන්න .


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...