cross menu bar

Thursday, June 30, 2016

Candy Crush soda saga හැක් කරමු.


Candy Crush ගේම් එක ගැන නොදන්න කෙනෙක් නැති තරමයි. මේ ඒ ගේම් එකේ Soda saga version එකේ unlimited moves ගන්න හැටි කියල දෙන්නයි හදන්නේ.

වෙනස් විදියකට Screen shot එකක් ගමු.



ඉතින් මේ Software එකේ නම තමයි Greenshot.
 Windows මෙහෙයුම් පද්ධතිය එක්ක එන Snipping tool එක තමයි ගොඩක් දෙනා Screen shot එකක් ගන්න ඕනා උනාම බහුලවම යොදා ගන්නේ. ඒත් සමහරක් වෙලාවට අපිට නියමිත තැන හරියටම select කර ගන්න අමාරු අවස්තා එනව. මේකට නියම විසදුමක් විදියට Greenshot මෘදුකාංගය සලකන්න පුළුවන්.

Wednesday, February 24, 2016

cmd එකෙන් Folders හoගමු..


මේකනම් මෘදුකාංග වලින් කරන එකක් නෙමෙයි. දන්න අයත් ඇති.. නොදන්න අයත් ඇතිනේ..
අපි පරිගනකයේ සාමන්‍ය විදියට folder එකක් hide කරාට show කරපු ගමන් සේරම එලියෙනේ.. ඉතින් කොහොමද වටින කියන දෙයක් හoගලා තියන්නේ!! :-)
අපි බලමු කොහොමද show කරත් පෙන්නන්නේ නැති වෙන්න folder එකක් හoගන්නේ කියලා.

Monday, February 8, 2016

Desktop එක පිළිවෙළක් කිරීම.

සමහරුන්ගේ Desktop එක දකිද්දි ඔලුව රදේ හැදෙනවත් ඇති. ඒ තරමටම Folders, Shortcuts අරව මේව පිරිලා, ඇගිල්ලක් ගහන්නවත් ඉඩ නෑ. ඉතින් මේක පිළිවෙලකට හදා ගන්න විදියක් තියෙනවනම් කොහොමද!! ඒකට මරු Software කෑල්ලක් තමයි මේ 'Fences' මෘදුකාංගය. 

Volume අලුත් විදියකට වෙනස් කරමු!

හැමදාම දකින Volume වෙනස් කරන එක දැකල දැකලම එපා වෙලාද 😝. 
වෙනසකට කැමතිද? 😁

Friday, February 5, 2016

අoක වලින් මැජික් !

ඔයාලත් ආසයිද මැජික් එකක් කරන්න.. එහෙනම් මේක ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ.. වැඩිය කියන්න ගියොතින් වැඩක් නෑ.. මේක අoක වලින් කරන වැඩක්.. කිලෝ බයිට් 400 යි තියෙන්නේ..

Saturday, January 16, 2016

ලොව වැඩිම දෙනෙක් නැරඹූ ඡායාරූපය..

මෙම ඡායාරූපය ඔබ දැක ඇතුවාට කිසිම සැකයක් නැත, මේ ඡායාරූපය ගනු ලැබුවේ ලෝකප්‍රකට ඡායාරූප ශිල්පියෙකු වන Charles O'Rear විසිනි.
Related Posts Plugin for WordPress, Blogger...