cross menu bar

Saturday, December 5, 2015

වේගෙන් type කරමු ..

ඔයාලාට නිරන්තරයෙන් ඇති වන් ප්‍රශ්නයක් තමයි තමන්ගේ ටයිප් කරන වේගය අඩු එක, මේකට නියම සොෆ්ට්වෙයා කෑල්ලක් හම්බුනා. Typing Master මෙගා බ්යිට් 4 ක් වගේ පොඩි එකක්.

 අපිට මේකේ තියෙන Typing meter එක අපේ desktop එකේ දාලා තියන්න පුළුවන්.අපි නොදැනුවත්වම කොච්චර වේගයකින් ට්යිප් කරනවද කියලා බලාගන්න පුවන් මේ මීටරෙන්.මෙතනින් අරගෙන බලන්න.








No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...