cross menu bar

Thursday, December 10, 2015

Duplicate ෆයිල් අයින් කරමු..

අප නොදැනුවත්ව අපේ පරිගනකයේ Duplicate files විශාල ලෙස ගබඩා වී තිබේ. මේවාට අනවශ්‍ය ලෙස අපේ hard disk එකේ ඉඩ කඩද වෙන් වෙයි.
මෙලෙස අනවශ්‍ය duplicate ෆයිල් ඉවත් කිරීමට ඇති හොදම මෘදුකාංගයක් ලෙස Duplicate Cleaner දැක්විය හැකිය.

මේක නොමිලේ ලබා දෙන මෘදුකාංගයක්නම් නෙමෙයි. පේනවනේ ගාන කීයක්ද කියලා.

මම මේ දෙන්න හදන්නේ මෙකේ crack කරපු එකක්. කිසිම අවුලක් නෑ.එල කිරි වගේ වැඩ.
පහළින් තියෙන්නේ මගේ Screenshots 2ක්.

 

 
මෙතනින් ගිහින් ඩවුන්ලෝඩ් කර ගන්න.

මේක Download කර ගැනීමේදී හෝ  Install කර ගැනීමේදී මොකක් හරි ගැටළුවක් ආවොත් මගේ මේ ගැන තියෙන මේ වීඩියෝව බලන්න.

Inatall කරද්දී මුළින්ම zip ෆයිල් එකේ තියෙන DuplicateCleaner3_setup.exe කියන එක install කරන්න.


 install වෙලා ඉවර වුනාම run කරන්න එපා. මොකද crack එක install නොකර active වෙන්නේ නැති නිසා. ඒක නිසා run duplicate cleaner කියන එකේ ටික් මාක් එක අයින් කරලා finish දෙන්න.වැරදිලාවත් open උනොතින් close කරලා දාන්න.

ඊළඟට අපි download කරපු ෆෝල්ඩරේම ඇති Crack ෆෝල්ඩර් එකක්. ඒක open කරලා ඒකේ තියෙන Crack.exe කියන එක run කරන්න.
 
දැන් වැඩේ හරි, Duplicate cleaner එක Open කරලා,Scan කරලා ගොඩ ගැහිලා තියෙන duplicate ෆයිල් අයින් කරලා දාන්න.........

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...