cross menu bar

Tuesday, December 8, 2015

නියම Photo Editor එකක්..

Picasa වගේ editors දැන් එපා වෙලාද?
එහෙනම් වෙනසකටත් එක්ක මේ Photo Editor එක අරගෙන බලන්න.මේකේ නම Fotor. නියම Photo Editor එකක්, Effects එහෙම ගොඩක් තියෙනවා,අපිට ඕන විදියට අපේ ෆොටෝ ලස්සන කර ගන්න පුළුවන්. මේකේ තව නියම වැඩ කෑලි වගේකුත් තියෙනවා. අරගෙනම බලන්න.



මේක නොමිලේ දෙන සoස්කරණයක් මෙගා බයිට් 65ක් වගේ තමයි වෙන්නේ.
මෙතනින්  Download කර ගන්න.

 පහතින් තියෙනේ මගේ ලඟ තියෙන එකේ Screenshots කිහිපයක්..









No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...