cross menu bar

Thursday, June 30, 2016

Candy Crush soda saga හැක් කරමු.


Candy Crush ගේම් එක ගැන නොදන්න කෙනෙක් නැති තරමයි. මේ ඒ ගේම් එකේ Soda saga version එකේ unlimited moves ගන්න හැටි කියල දෙන්නයි හදන්නේ.




මුලින්ම අපිට මේ වැඩේට ඕන වෙන්නේ Cheat Engine කියන පොඩි Software එක.
ඒක මෙතනින් අරගන්න.

  • දැන් ගේම් එක සාමාන්‍ය විදියට Open කර ගන්න.
  • ඒක එහෙමම තියෙද්දි අපි අර Download කර ගත්තු Cheat Engine එක Open කර ගන්න. ඒක මේ විදියට Open වෙයි.



  • දැන් Task Manager එක Open කර ගන්න. (alt+ctrl+delete>Task Manager). දැන් මේකේ අපේ ගේම් එක Open වෙලා තියෙනවා බලාගන්න පුළුවන්.
  • ඊළඟට ඒක උඩ Right Click කරලා Go to details කියන එකට යන්න.

  • එතකොට මෙහෙම එකක් Select වෙලා පෙන්නයි. එකේ තියෙන PID කියන එකේ අoකේ මතක තියා ගන්න ඕන. (මගෙ එකේනම් 7908)

  • දැන් Calculator එක Open කර ගෙන ඒකෙ තියෙන මේ Programmer කියන එක Select කර ගන්න.

  • දැන් අපි අර මතක තියා ගත්තු අoකේ Calculator එකේ ගහන්න (මගෙ එකේනම් 7908).  අපිට ඒකෙ තියෙන HEX කියන Value එක තමයි ඔන වෙන්නෙ අපේ වැඩේට. ඒක මතක තියා ගන්න වෙනවා. (මගෙ එකේ 1EE4).

  • දැන් ඉතින් අමාරු හරිය ඉවරයි :-P.  දැන් ගේම් එක Open කර ගෙන Play කරන Level එකට යන්න.
  • කිසිම Move එකක් කරන්න එපා.
  • දැන් අපි අර මුලින් Open කර ගත්තු අපේ Cheat Engine එක අරගන්න. ඒකේ උඩම තියෙන මෙ Select a process කියන එක Select කරන්න.

  • දැන් අපි අර Calculator එකෙන් මතක තියා ගත්තු HEX අoකේ තියෙන තැන හොයාගෙන ඒක open කර ගන්න. (මගෙ එකේ 1EE4 කියන එක). 

  • දැන් ගේම් එක අරගෙන ඒකේ තියෙන moves ගාන Cheat Engine එකේ Value කියන තැනට දාන්න.
  • Value එක දාලා First scan කියන එක click කරන්න.



  • දැන් ආපහු ගේම් එක අරගෙන Move එකක් කරන්න.
  • දැන් ඉතුරු Moves ගාන ආපහු Value එකට දීල Next scan කියන එක Select කරන්න.


  • එතකොට මේ වගේ දෙක තුනක් එයි.

  • දැන් ඒ සේරම Select කරල මේ යටින් තියෙන රතු පාට arrow එක click කරන්න. (Copy all selected items to the address list)

  • දැන් ඒ පහළට ආපු සේරම ටික ctrl key එක ඔබාගෙන select කරල Right click කරල Change record කියල තියෙන එකේ Value කියන එකට යන්න. (Change record>Value).

  • දැන් ඒ එන එකේ තමන්ට කැමති අගයක් දෙන්න. ඒ තමයි අපෙ Moves ගාන.

  • දැන් ගේම් එක අරගෙන Move එකක් කරල බලන්න මොකද වෙන්න් කියලා!! :-)

  • ඔන්න ඔය විදියට තමයි වැඩේ කරන්නේ. ඔය Level එක ඉවර වෙලා අලුත් එකක් පටන් ගද්දි කරන්න තියෙන්නෙ ආයෙත් Move එකක් කරන්නෙ නැතුව Value එක දාල New scan කියන එක දීල, Move එකක් කරල ආපහු Value එක දාල Next scan එක දීල ඒ විදියට වැඩේ කරන් යන්නයි. මුල ඉදලම කරන්න වෙන්නෙ ගේම් එක Close කරොත් තමයි..

එහෙනන් මොකක් හරි අවුලක් ආවොත් මේ මගෙ Video එක බලන්න. ජය වේවා!!

























No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...