මේකනම් මෘදුකාංග වලින් කරන එකක් නෙමෙයි. දන්න අයත් ඇති.. නොදන්න අයත් ඇතිනේ..
අපි පරිගනකයේ සාමන්ය විදියට folder එකක් hide කරාට show කරපු ගමන් සේරම එලියෙනේ.. ඉතින් කොහොමද වටින කියන දෙයක් හoගලා තියන්නේ!! :-)අපි බලමු කොහොමද show කරත් පෙන්නන්නේ නැති වෙන්න folder එකක් හoගන්නේ කියලා.