cross menu bar

Monday, February 8, 2016

Desktop එක පිළිවෙළක් කිරීම.

සමහරුන්ගේ Desktop එක දකිද්දි ඔලුව රදේ හැදෙනවත් ඇති. ඒ තරමටම Folders, Shortcuts අරව මේව පිරිලා, ඇගිල්ලක් ගහන්නවත් ඉඩ නෑ. ඉතින් මේක පිළිවෙලකට හදා ගන්න විදියක් තියෙනවනම් කොහොමද!! ඒකට මරු Software කෑල්ලක් තමයි මේ 'Fences' මෘදුකාංගය. 

මේක නොමිලේ දෙන එකක්නම් නෙමෙයි. මම මේ දෙන එන patch කරන්න ඕනේ එකක්. එල කිරි වගේ වින්ඩෝස් 7,8,10 ඕනම එකක වැඩ. 
පහළින් තියෙන්නේ මගේ Screenshot එකක්.

 මුළින්ම මෙතනින් Download කර ගන්න. 13mb

  • දැන් සාමන්‍ය විදියට Extract කරලා Install කර ගන්න.
  • මේක install කරාට open කරන්න එපා. මොකද patch කරල නැති නිසා. Task manager එක බලලා open වෙලාද කියලා හරියටම දැන ගන්න.
  • දැන් මේකේ Crack + Patch කියන folder එකේ තියෙන සේරම දේවල් ඔයාලා Fences මෘදුකාංගය install කරපු තැනට copy කර ගන්න. උදා: C:\Program Files (x86)\Stardock\Fences
  • දැන් එතන තියෙන keymaker&Patch කියන එක open කරන්න.
  •  දැන් මේකේ patch කියන එක click කරන්න.
     

    වැඩේ හරි. දැන් desktop එක උඩ mouse එකෙන් නිකන් කොටුවක් ඇදලා fences හදා ගන්න පුළුවනි..

  •   මොකක්හරි ප්‍රශ්නයක් ආවොත් fb එකෙන් msg එකක් දාන්න.. 😊










No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...