cross menu bar

Tuesday, December 8, 2015

Nokia පිළිබඳව ඔබ නොදත් කරුණු....

Nokia සාර්ථකත්වය පිටුපස ලොකු ඉතිහාසයක් ඇත.එහි නිහතමානී ආරම්භය කඩදාසි කම්හලකි,මෙමෙ ආයතනය විවිධ අoශ වල නිරත වී ඇත: කේබල් නිෂ්පාදනයන්, කඩදාසි නිෂ්පාදනයන්, ටයර්, රබර් සපත්තු,කර්මාන්ත සඳහා විදුලි උපකරණ, ප්ලාස්ටික්, රසායනික ද්‍රව්‍යය, සන්නිවේදනයේ යටිතල පහසුකම් මේ අතර වේ.මෑතක සිට, Nokia ආයතනය වයර් රහිත සන්නිවේදනයේ පෙරළිකාර වෙනසකට මුල පුරා ඇත,
එය මිනිසුන් බිලියන ගණනක් දුරකතන සහ ජාලයන් ඇසුරින් එකිනෙකට සම්බන්ධ කර ඇත.


Nokia වල ඉතිහාසය 1865 දක්වා දිව යයි, ඒ ඉoජිනේරුවෙකු වන ෆෙඩ්‍රික් ඉඩෙස්ටම් (Fredrik Idestam) ඔහුගේ පළමු
දැව තලා පොඩි කිරීමේ කම්හල දකුනු ෆින්ලන්තයේ Tammerkoski Rapids හිදී ආරම්භ කිරීමෙනි. ඉන් අවුරුදු කිහිපයකට පසු
ඔහු ඔහුගේ දෙවනි කම්හල Nokianvirta ඟo ඉවුරේ ඉදි කරන ලදී. එය 1871 දී Nokia Ab ලෙස නම් කරන ලදී.

1967 දී, අපට වර්තමානයේ දක්නට ඇති 'Nokia Corporation' ආයතනය ඉඩෙස්ටම්ගේ Nokia AB ආයතනයේ ඒකාබද්ධ වීමෙන් සිදුවිය;
නිමි රබර් වැඩ, රබර් සපත්තු නිෂ්පාදනය, ටයර් සහ අනෙකුත් රබර් ආශ්‍රිත නිශ්පාදන 1898 දී සොයා ගැනුණි; එලෙසින්ම නිමි කේබල් ආයතනය,
දුරකතන සහ බලශක්ති කේබල් නිෂ්පාදනය 1912 දී ආරම්භ කෙරුණි. නව Nokia ආයතනය සතුව ව්‍යාපාර 5ක් තිබිණ: රබර්, කේබල්, දැව,
විදුලි සහ බලශක්ති නිෂ්පාදනය.

Nokia ආයතන පළමුව සන්නිවේදන උපකරණ සඳහා ඇතුල් වූයේ 1960 දී
 රේඩියෝ සම්ප්‍රේෂන උපකරණ සඳහා නිමි කේබල් ආයතනය දායක වීමත් සමඟ
විදුලි සoදේශන දෙපාර්තමේන්තුව ආරම්භ කිරීමත් සමඟිනි.
 පාලනය සහ තාක්ෂණික ප්‍රතිසංස්කරණ මෙහි සාර්ථකත්වයට බලපා ඇත.

1980 අවසන් භාගයේ යුරෝපීය ටෙලි සන්නිවේදන නිෂ්පාදනයේ ආරම්භයත් සමඟ තරඟකාරීත්වය සහ පාරිභෝගික ඉල්ලුමට
පෙළඹවීමක් ඇති විය.

1982 දී, Nokia ආයතනය යුරෝපයේ පළමු සම්පූර්ණයෙන්-ඩිජිටල්  දුරකතන හුවමාරුව පටන් ගැනුණි, ඒ වගේම, ඒ අවුරුද්දේම,
ලොව පළමු Nordic Mobile Telephone analog standard කාර් දුරකතන නිපදවීම සිදුවිය.
GSM තාක්ෂණය, ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු සoඛ්‍යාතයන් සහ ඉහළ තත්වයේ ශබ්ද හැකියාවක්
මේ සතුව තිබුණි, මෙය 1987 යුරෝපය GSM තාක්ෂණයට යොමු කිරීමේ අභිප්‍රාය ලුහුබැන්දේය.

1991 ජූලි 1 යුරෝපීය සම්මත  ඩිජිටල් ආරම්භයත් සමඟ. පළමු GSM කෝල් එක අරගනු ලැබුවේ Nokia දුරකතනයකින්
Nokia නිෂ්පාදිත ජාලයක් වන Radiolinja යොදා ගනිමිනි, ඒ වගේම එම අවුරුද්දේම Nokia ආයතනය අනෙකුත් යුරෝපීය
රටවලට GSM තාක්ෂන ජාලය ව්‍යාප්ත කිරීමේ ගිවිසුම දිනා ගත්තේය.

1990 මුල් ගණන් වල, Nokia ආයතනය ටෙලි සන්නිවේදනයේ යුදමය තීරණ ගැනීම සඳහා හවුල් විය,
මේ සඳහා ප්‍රතිස්තාපන නායකත්වයක් සෑම ලෝක ව්‍යාප්ත වෙළඳපලකම යොමුවී තිබුණි.
සාමන්‍ය නිෂ්පාදන සහ ටෙලි සන්නිවේදන කාර්යයන් නොවන- කඩදාසිද ඇතුලත්ව, පවුද්ගලික පරිගනක, රබර්, පාවහන්, රසායනික ද්‍රව්‍ය,
බල ශක්ති යන්ත්‍රෝපකරණ, කේබල්, ඇලුමිනියම් සහ රූපවාහිනී කර්මාන්ත- 1989 හා 1996 අතර විවේෂ්ඨනය විය.

1998 තුලදී, Nokia නාමය  ලෝකයේ ජoගම දුරකතන අතර අoක 1 විය, මෙය දශකයකට වඩා පැවතිණි.

2012 දෙසැම්බරයේ, Nokia අනුරූප සහ අනුස්ථනය සේවා HERE ලෙස නැවත නම් කෙරිණි,
තවද 2015 වන තෙක් Nokia තුල තිබූ ව්‍යාපාරද වේ. එම අවුරුද්දේම,
Nokia දැනුම් දුන්නේ HERE වල විකිණීම සම්බන්ධයෙන් වන ගිවිසුම 2015 දෙසැම්බර් 4 අවසන් වන බවයි.

2007 දී, Nokia ආයතනය Nokia Siemens හා සම්බන්ධ විය,

2011 දී, ස්මාට්ෆෝන් වෙළදපොලේ තරඟකාරීත්වය හේතුවෙන් Nokia ආයතනය Microsoft ආයතනය සමඟ සම්බන්ධ විය.
Nokia ආයතනය ස්මාට් උපකරණ සඳහා වින්ඩෝස් දුරකතන මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දුන්නේය,
තවද මොවුන්ගේ මෙම හවුල නිසා, Nokia සහ Microsoft විකල්ප තරඟකාරී පරිසර පද්ධතියක් ඇපල් iOS සහ Android සඳහානිර්මාණය විය.

2011 දී, Nokia ආයතනය එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව විවිධ වෙනස්කම් රාශියක් ආරම්භ කෙරිණි.
ඊළග අවුරුදු දෙකේ ගමන් මඟේ, නිෂ්පාදනයන් වර්ධන කිරීමටත්, තත්වය ඉහල නැoවීමටත්, සාර්ථකව වෙළදපොල ත්ත්වයක් සාදා ගැනීමටත් කටයුතු කලේය.

2015 අප්‍රියෙල් වලදී Nokia සහ Alcatel-Lucent ඔවුන්ගේ එකතු වීම පිළිබදව දැනුම් දුන්නේ, 
'දියුණු වන ලෝකයේ ඊළග පරම්පරවේ නායකත්වය දැරීමටය.' යන පාඨයත් සමඟිනි.
මෙම ගණුදෙනුව 2016 මුල් කාර්තුවේදී සිදු වේවියැයි බලාපොරොත්තු වේ.
මෙලෙස ආයතනයන් එක්කාසු වීම මඟින් අද්විතීය හැකියාවන් වැඩි දියුණු වේ,  'Alcatel-Lucent's Bell Labs සහ Nokia's Future Works' මෙම එකතු වීමයි.

මේ හා සම්භන්ධ ඡායාරූපයන් කිහිපයක් පහතින්..

 Nokia නිර්මාතෘ වරුන් .

ෆින්ලන්තයේ පිහිටා ඇති ප්‍රධාන මූලස්තානයේ ඇතුල්වීමේ දොරටුව.








1960 දී Nokia ආයතනය නිෂ්පාදනය කරන ලද ටොයිලට් පේපර්ස්.









යුධ කටයුතු සඳහා Nokia උපාoග යොදා ගැනීම.








Nokia ආයතනයේ ෆින්ලන්තයේ මුලින් තිබූ ප්‍රධාන මූලස්ථානය,
2014 වර්ෂයේ මෙය Microsoft ආයතනය සතු විය.




Nokia ආයතනය යොදා ගත් සoකේත කිහිපයක් පහතින්.










වැඩි විස්තර සඳහා මෙතනින් යන්න

මෙලෙසට Nokia වෙළද නාමය පැමිණි දුර කොපමණදයි පාඨක ඔබට දළ අදහසක් ලබා ගත හැකි වේයැයි මම සිතමි.




No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...