වෙනසකටත් එක්ක ෆිල්ම් එකක ගැන කියන්න හිතුනා. මේක ටිකක පරණ ෆිල්ම් එකක් තමයි. ඒත් මේකට සිoහල උපසිරැසියක් ඇවිත් තිබුනේ නෑ. මේ දවස් ටිකේ නිකන් ගෙදර ඉන්න හින්දා කරන්න වැඩකුත් නෑනේ. 😛මේක ගැන කියනවනන් මේක හැරොල්ඩ් සහ කුමාර් කියන යාළුවෝ දෙන්න ගැන තමයි තියෙන්නේ.මේක මම බලපු පට්ටම කොමඩි ෆිල්ම් වලින් එකක්.
මේකේ කතාව තියෙන්නේ නත්තල් ගහක් නැති වෙලා ඒක හොයාගෙන යද්දි වෙන අකරතැබ්බ ගොඩක් ගැනයි. ඉතින් අරගෙන බලන්න යාළුවනේ..
මේකේ සබ් එකනම් හැදුවේ yify ටොරන්ට් ෆිල්ම් එකකට තමයි. අනිත් ඒවටත් වැඩ කරයි.
ෆිල්ම් එක නැත්තන් මෙතනින් අරගන්න .
සිoහල උපසිරැසිය මෙතනින් අරගන්න.
No comments:
Post a Comment