cross menu bar

Thursday, June 30, 2016

වෙනස් විදියකට Screen shot එකක් ගමු.



ඉතින් මේ Software එකේ නම තමයි Greenshot.
 Windows මෙහෙයුම් පද්ධතිය එක්ක එන Snipping tool එක තමයි ගොඩක් දෙනා Screen shot එකක් ගන්න ඕනා උනාම බහුලවම යොදා ගන්නේ. ඒත් සමහරක් වෙලාවට අපිට නියමිත තැන හරියටම select කර ගන්න අමාරු අවස්තා එනව. මේකට නියම විසදුමක් විදියට Greenshot මෘදුකාංගය සලකන්න පුළුවන්.


මේ මෘදුකාංගය මගින් අපේ මේ හා සම්බන්ධ සියලුම වැඩ පහසුවෙන් කර ගන්න පුළුවන් කිසි කරදරයක් නැතිව. මේක 2mb විතර තමයි වෙන්නේ. Download කර ගෙන බලන්න.
                      මෙතනින් අරගන්න.

මගේ Screen shots කිහිපයක්.

















No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...