cross menu bar

Friday, December 18, 2015

Facebook හැක් කිරීම..

අද ලෝකයේ ව්‍යාප්ත වී තිබෙන අoක එකේ සමාජ වෙබ් අඩවියක් ලෙස Facebook හැදින්විය හැකිය. Facebook වෙබ් අඩවිය රටක් ලෙස ගතහොත් එය ලෝකයේ තුන් වෙනියට වැඩිම ජනගහනයක් සිටින රට වන බව ඔබ දන්නවාද!
මිලියන 750කට වඩා මුහුණුපොත භාවිතා කරන්නන් ලෝකයේ ව්‍යාප්ත වී සිටී.
එම හේතුව නිසාවෙන් හැකර් වරුන්ගේ අoක එකේ ඉලක්කයක් ලෙස මෙය හැදින්විය හැකිය.

Tuesday, December 15, 2015

Videopad Video Editor..

මෙගා බයිට් පහකින් වැඩ දාලා වීඩියෝ edit කරන්න කැමතිද?
මේක වීඩියෝ වලට නියම effects එහෙම දාලා අපේ වීඩියෝ Edit කරන්න පුලුවන් මෘදුකාංගයක්,ඕනම කෙනෙක්ට Use කරන්නත් පුළුවන්.



Thursday, December 10, 2015

ලොව පළමු දුරකතනය..



ලොව පළමු ජoගම දුරකතනය බිහි වූයේ අදින් වසර 40 කට පමණ පෙරාතුව බව විශ්වාස කිරීමටත් අපහසුය.එනම් 1973 වර්ෂයේ Motorola සමාගම විසිනි.
ඒ කාලයේ Apple සමාගම බිහි වූවා පමණකි.තාක්ෂණික ලෝකයේ යෝධයන් වන Google වැනි සමාගම් පටන් ගෙනවත් නොතිබිණි.
වයර් රහිතව කතා කිරීමේ මෙම මුල්ම පියවර තාක්ෂණික ලෝකයේ මූලික හැරවුම් ලක්ෂයක් විය.පළමු ජoගම දුරකතන අධික බරකින් යුක්ත වූ අතර ප්‍රමාණයෙන්ද විශාල විය.අද වන විට මෙම තාක්ෂණය පරම්පරා ගණනාවක්ම පසු කරගෙන පැමිණ ඇත.

Duplicate ෆයිල් අයින් කරමු..

අප නොදැනුවත්ව අපේ පරිගනකයේ Duplicate files විශාල ලෙස ගබඩා වී තිබේ. මේවාට අනවශ්‍ය ලෙස අපේ hard disk එකේ ඉඩ කඩද වෙන් වෙයි.
මෙලෙස අනවශ්‍ය duplicate ෆයිල් ඉවත් කිරීමට ඇති හොදම මෘදුකාංගයක් ලෙස Duplicate Cleaner දැක්විය හැකිය.

Tuesday, December 8, 2015

නියම Photo Editor එකක්..

Picasa වගේ editors දැන් එපා වෙලාද?
එහෙනම් වෙනසකටත් එක්ක මේ Photo Editor එක අරගෙන බලන්න.මේකේ නම Fotor. නියම Photo Editor එකක්, Effects එහෙම ගොඩක් තියෙනවා,අපිට ඕන විදියට අපේ ෆොටෝ ලස්සන කර ගන්න පුළුවන්. මේකේ තව නියම වැඩ කෑලි වගේකුත් තියෙනවා. අරගෙනම බලන්න.

Nokia පිළිබඳව ඔබ නොදත් කරුණු....

Nokia සාර්ථකත්වය පිටුපස ලොකු ඉතිහාසයක් ඇත.එහි නිහතමානී ආරම්භය කඩදාසි කම්හලකි,මෙමෙ ආයතනය විවිධ අoශ වල නිරත වී ඇත: කේබල් නිෂ්පාදනයන්, කඩදාසි නිෂ්පාදනයන්, ටයර්, රබර් සපත්තු,කර්මාන්ත සඳහා විදුලි උපකරණ, ප්ලාස්ටික්, රසායනික ද්‍රව්‍යය, සන්නිවේදනයේ යටිතල පහසුකම් මේ අතර වේ.මෑතක සිට, Nokia ආයතනය වයර් රහිත සන්නිවේදනයේ පෙරළිකාර වෙනසකට මුල පුරා ඇත,
එය මිනිසුන් බිලියන ගණනක් දුරකතන සහ ජාලයන් ඇසුරින් එකිනෙකට සම්බන්ධ කර ඇත.

Sunday, December 6, 2015

Drivers ලේසියෙන් Update කරමු...

අද ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි drivers update කර ගන්න විදියක් නැති කම.ඇත්තටම මේක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.මේකට විසදුමක් විදියට තියෙන හොදම software එකක් තමයි Driver booster කියන්නේ.

Saturday, December 5, 2015

වේගෙන් type කරමු ..

ඔයාලාට නිරන්තරයෙන් ඇති වන් ප්‍රශ්නයක් තමයි තමන්ගේ ටයිප් කරන වේගය අඩු එක, මේකට නියම සොෆ්ට්වෙයා කෑල්ලක් හම්බුනා. Typing Master මෙගා බ්යිට් 4 ක් වගේ පොඩි එකක්.

Friday, December 4, 2015

A very harold and kumar christmas (2011) සිoහල උපසිරැසි සමඟින්..

වෙනසකටත් එක්ක ෆිල්ම් එකක ගැන කියන්න හිතුනා. මේක ටිකක පරණ ෆිල්ම් එකක් තමයි. ඒත් මේකට සිoහල උපසිරැසියක් ඇවිත් තිබුනේ නෑ. මේ දවස් ටිකේ නිකන් ගෙදර ඉන්න හින්දා කරන්න වැඩකුත් නෑනේ. 😛

නත්තල් season! ! !

මේ නත්තල් කාලයේ ඔයාලාගේ desktop එකත් ලස්සන කර ගන්න කැමතිද?
මෙන්න ලස්සන theme එකක්.
දාගෙන බලන්න..

මෙතනින් යන්න  

Wednesday, December 2, 2015

යෝජනා චෝදනා වලට ඔබට ඉඩ හසර වෙන් කරන ලදී...

මේ blog එක පිළිබදව ඔබට අප දැනුවත් කිරීමට දැන් අවස්තාව තිබේ....
Related Posts Plugin for WordPress, Blogger...